බුද්ධොත්පදෝ
කාලය වැලිතලාවට සැඟවී ගිය ඒ පරම සත්‍යය වසර 2500 කට පසු බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ අභිඥා ඥාන ඔස්සේ නැවත විවර කර වගයි!

බුද්ධෝත්පාදෝ නවතම පුවත්

තායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව ඇත.

දෑස් අරින්නට කාලයයිනිවන් දකින්නට කාලයයිමේ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදෙන කාලයයිමෙය බුද්ධෝත්පාද කාලයයි තායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා…

Read Moreතායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව ඇත.

එක්දින ප්‍රායෝගික පුහුණුව

බුද්ධෝත්පාදෝ මෙත්මල් ආරාණ විවේකාශ්‍රමයන්හි පැවැත්වෙන එක්දින ප්‍රායෝගික පුහුණුව පරිශ්‍රයන්හීදී එක්දින ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති…

Read Moreඑක්දින ප්‍රායෝගික පුහුණුව

මෙත්මල් පදනම

ධර්මය දැකීම තුලින් උපදින ඒ සතර බ්‍රහ්ම විහරණ “මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා” – හදවතේ පිපෙන මල් මෙත් මල්- ඔස්සේ අපගේ ඒකායන අරමුණ වනුයේ ප්‍රඥාව පතුරුවා හැරීම, දයානුකම්පාව වර්ධනය කිරීම සහ අධ්‍යාත්මික යහපැවැත්ම පෝෂණය කිරීම තුලින් වඩා හොඳ හෙටක් ගොඩනැගීමයි.



Wisdom Of Asia

සත්‍ය ධර්මය ලොවට විවර වන ඒ මහා සීහනාදය

ගෝලීය මෙත්මල් ජාලය

ලොව පුරා විහිදී ඇති මෙත්මල් ජාලය

වෙබ් අඩවි

බුද්ධෝත්පාදෝ අනෙකුත් වෙබ් අඩවි